ගැබ්බරව දඩබ්බර වූ නිල්වලාව - ඩලස් අලහප්පෙරුම
දින අටකට පෙර පටන් ගත් අනෝරා වැස්සට විරාම ලකුණක් නැති සේය.
දින අටකට පෙර පටන් ගත් අනෝරා වැස්සට විරාම ලකුණක් නැති සේය.
භාෂණයේ නිදහස,හා ආගමි විවේචනය කිරීමේ නිදහස යනු කරුණු දෙකකි.
චමීර දෙද්දුවගේ කියලා අවුරුදු 35 ක විතර අරගල නායකයෙක් හිටියා. එයා මෑතකදී ඉන්දියාවේ The Week නමැති පුවත්පතට මෙහෙම කියනවා:
එය “ඩේවිඩ්”ට එරෙහිව “ගෝලියත්” ලැබූ ජයග්‍රහණයක් ලෙස ලෝක මාධ්‍ය හඳුන්වා දෙයි.
පසුගිය දින කීපයේ ඇදහැලෙන නොනවතින ධාරාණිපාත වර්ෂාව හේතුකොටගෙන මාතර, වල්පොල්, වේරගම්පිට, කන්දේවත්ත, පිලදූව,උයන්වත්ත යන ප්‍රාදේශීය කොට්ඨාශ ඇතුලු තදාසන්න පෙදෙස් බොහොමයක් දැඩි ගංවතුර තර්ජනයට මුහුණ දෙමින් පසුවන්නේ වැසි ජලය පිරීමෙන් ඇතිවූ තත්වය හමුවේය.
පොහොට්ටු පක්ෂයට ඡන්දයක් දිනාගන්න නම් යළිත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුතු අතර, ගස්, පස්, වැලි, ගල්, බොරළු ආර්ථිකයකින් තොරව ගමේ පොහොට්ටු නායකයින්ගෙ සහයෝගය දිනා ගැනීම අසීරුය.
මහියංගණයේ දී “සීතා” ඇතින්නට වෙඩි තැබීමත් සමඟ අලි අතුන් ඝාතනය පිළිබඳ සංවාදය, නව මුහුණුවරකින් නැවත කරළියට පැමිණ තිබේ.
රනිල් ජර්මන් ජනමාධ්‍යවේදියකුට ඉතා තදින් කතා කරලා. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ නැති බව ලෝකයට ම ඇහෙන්න කියලා.
පාස්කු ප්‍රහාරයට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ සම්බන්ධ බවටත් එය ගෝඨාභය බලයට ගෙන ඒමේ සැලසුමක කොටසක් බවටත්
චින්තන ධර්මදාස කියන්නේ කිසිම ජාත්‍යන්තර අත්දැකීමක් නැති සෝ ගොඩේෂස් මෝඩයෙක්.
KDR ඩිල්ෂාන් වයස 31ක් වූ තරුණයෙක් මෙන්ම මේ වනවිට විවාහකයෙක් දෙදරු පියෙක්….
මේ දිනවල දේශ පාලනය තීරානාත්මක බව වැටහේ.රාජ්‍ය දූත කණ්ඩායමක් ලෙස ඉංග්‍රීසි කතා කරන ටයි කෝට් ඇඳගත් පිරිසක් රටින් පිටවුයේ රාජ්‍ය නායකයා සමගය.
යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන යුද්ධයට ඇමරිකාව මෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් අති විශාල ධනස්කන්ධයක් පොම්ප කිරීම පිළිබඳව මේ වනවිට එම රටවල් තුළින්ම බලවත් විරෝධයක් දිනෙන් දින තීව්ර වෙමින් පවතී.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජර්මනියේ Duetsche Welle DW News සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන්
මේ දිනවල ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්රයට කාර්ය බහුල සමයක් උදාවී තිබෙන අතර ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කරන අය මෙන්ම ක්‍රීඩාව කරවන අයද වැඩ අධික කාල වකවානුවක් ගෙවමින් සිටිති.
IMF දෙවන වාරිකය ලැබීම පිළිබඳ මේ වනවිට අවින්ශ්චිතභාවයක් ඇති බව කියවෙනවා. ඊට ප්‍රධාන හේතුවක් තමයි නිසි ලෙස බදු අය කර නොගැනීම.