නලින් විරෝධීන්ට සහ නලින්වාදීන්ට නලින් වෙනුවෙන්
80 විය ලැබීමට මාස කිහිපයකට පෙර නලින් ද සිල්වා මියගොස් ඇත. ඔහු පිළිබඳව ලාභ විරෝධයක් දක්වන්නන් විසින් ජාතිවාදියා, ෆැසිස්ට්වාදියා, දෙමල ලේ පිපාසිතයා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ඔහුට පරිභව කරනු පෙනේ.
80 විය ලැබීමට මාස කිහිපයකට පෙර නලින් ද සිල්වා මියගොස් ඇත. ඔහු පිළිබඳව ලාභ විරෝධයක් දක්වන්නන් විසින් ජාතිවාදියා, ෆැසිස්ට්වාදියා, දෙමල ලේ පිපාසිතයා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ඔහුට පරිභව කරනු පෙනේ.
නලින් ද සිල්වාගේ අවසන් කැමැත්තට අනුව ඔහු ලංකාවේ පැවැත්වෙන අවමංගල්‍ය උළෙලකට දැඩි අකැමත්තක් දක්වා ඇත.
ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බවත් දැන් අනුර සහ ටිල්වින් මහත්තයලගෙ වාරේ බවත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි.
අදහස් අතින් බොහෝ විට එකිනෙකාට ප්‍රතිමුඛව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අපට ඉගැන්වූ ගුරුවරුන් දෙදෙනෙකු මගේ සිතුම්, ජීවන චර්යාව සහ ලෝක දැක්ම සැකසීම කෙරෙහි බෙහෙවින් බලපා ඇත.
රජරට වකුගඩු රෝගයට හේතු නාථ දෙවියන් හෙළිකල බව කී කාලයයි ඒ.
මා ජීවිතයේ වඩාත්ම ප්‍රිය කරන ප්‍රතිවාදීන් දෙදෙනා වන්නේ නලින්ද සිල්වා සහ නිර්මාල් රංජිත් දේවසිරි ය.
මහාචාර්ය නලින් ද සිල්වා අද (02) තම දිවි සැරිය නිමකොට ඇති බව සැල වේ.
මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මැයි දිනයට පසු වදනක් එක් කරමින් කියා සිටින්නේ
මැයි දිනය නිමා වුනේ සජිත් අනුර හා රනිල් විතරක් නොව රාජපක්ෂලාත් තමන්ගේ හයිරංකාරකම් පෙන්නීම මූලික කරගෙනය.
ගර්භාශ යුද්ධය කියලා, කාන්තාවෝ 900ක් පෝලිම් ගස්වමින් ශාෆි ට විරුද්ධව විශාල රැල්ලක් ඇති කළ බවත්,
පිංතුරය; ටිරාන්ගේ නිවස ගිනි තැබු දා ගත් එකකි.
මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස් ඇමති ධූරයෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර ඇත.
ජාතික කෘෂි ව්‍යවසායකත්ව දැක්ම ලාංකීය ගොවි ජනතාවට පිලිගැන්වීම සහ රාජාංගනය ගොවි සමුළුව
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන
යුක්තිය මෙහෙයුමට පසුව මේ වනවිට පොලිස් ක්ෂණික විහිදුම් බලකායක් ආරම්භ කොට තිබේ.
අතුරලියේ රතන හිමි - පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ ජනබල පක්ෂය
රවී කරුණානායක - හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂය
රනිල් ජනාධිපතිවරණයට එන්නේ ටිරාන්ගේ පක්ෂයෙන්ද? යනුවෙන් ලිපියක්
ගාමිණි දිසානායකගේ ජනාධිපති අභිෂේක ව්‍යාපෘතිය වූ "කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය"