අර්ජුනගේ මෝඩ අරගලය - එරන්ද ගිනිගේ
හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බැරිය කියා පංකාදු කියමනක් තිබේ. කිසියම් අර්බුදයක් පැමිණි විට කලබල වී දඟලන්නේ මෝඩයන්ය.
හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බැරිය කියා පංකාදු කියමනක් තිබේ. කිසියම් අර්බුදයක් පැමිණි විට කලබල වී දඟලන්නේ මෝඩයන්ය.
දිලිත් කෙලින්ම දේශපාලනයට බැසීම මාතලන් දකින්නේ හොඳ දෙයක් ලෙසය..
අර්ජුන රණතුංග ඛණිජ තෙල් අමාත්‍යවරයාව සිටි අවධියේ එහි සභාපතිවරයාව සිටි ධම්මික රණතුංග රුපියල් බිලියන 10ක වංචාවක් සිදු කර මේ වන විට රටින් පැන ගොස් ඇති බව වාර්තා වේ.
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධහරාවේ මාධ්‍යවලද මේ වනවිට සාකච්ඡාවට ලක්වන මාතෘකාව ක්‍රිකට්ය.
මේ දවස් වල හැමෝම කතාව ක්‍රිකට් ගැන. සියලු දෙනා ජාතිමාමකත්වයෙන් උට්ටාන වී ඇත. තම ජාතිය මෙතරම් පරාජය වීම ගැන දරාගත නොහැකි කම්පනයකින් ඔවුන් පෙලේ.
මට නම් හිතෙන්නේ මෙතන වුනේ... අප්ඩේට් නොවීම සහ අප්ග්‍රේඩ් නොවීම පිළිබඳ අවුලක්..
Pro-Palestinian protesters hold a banner reading 'Free Palestine' during a rally in Geneva [Fabrice Coffrini/AFP]
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ යනාදිය සම්බන්ධයෙන් යෝජනා සම්මත කල නමුත්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෝරා කිහිපයක් ගෙවෙමින් තිබේ.
අප ආසියාවේ දැනට හිමිකරගෙන තිබෙන ස්ථානයට සාපේක්ෂව ඉන්දියාව,චීනය හෝ බංග්ලා දේශය අපට පිටුපසින් සිට කලාපීය හා ලෝක බලවතුන් දක්වා වර්ධනය වී ඇත.
සමාජ මාධ්‍යයේ දැන් ප්රවනතාවය තමයි වමේ දකුණේ හැම දේශපාලන පක්ෂයකටම කණ්ඩායමකටම ඉන්නවා මඩ බලකායක්.
රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ද්විත්ව පුරවැසිභාවය දරමින් මන්ත්‍රී ධුරයට පත්ව සිටීම
රුධිරය, වේදනාව සහ විලාපය දෝර ගලා යන මැදපෙරදිග ගැටුම බිහිසුණුය. විසකුරු බවට විරාමයක් නොපෙනෙන මෙවන් පසුබිමක
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය පියවර ගත්
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යන කරුණ අමතක කර අපේ මාදිලියේ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවත්
(අවන්ත ආටිගලගේ කාටූනයකි)
සමාජවාදී රුසියාව මොඩරේට් කළේ මිහායෙල් ගොර්බචොව්...
පලස්තීන ඊශ්‍රායෙල් දේශපාලන ප්රශ්නය ගැන පතරං විග්රහ කරනා සිංහල දේශපාලන විශ්ලේෂකයන් තරම් ප්‍රාඥයන් ලොවෙත් නැත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සුදර්ශන ගුණවර්ධනව අයිටීඑන් නාලිකාවේ සභාපති කරත් හරි ඔහුගේ ලිබරල් වැඩ කිඩ කෝටියකි.