SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින්

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර ඇත.

 

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය වැරදිකරු බවට තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.