SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණු අතර ඊට සහභාගී වුණු අපේක්ෂකයන් සිවු දෙනාගෙන්

කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි.

 

ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන සහීද් ජලීල් සහ ඔහුගේ ප්‍රතිවාදියා මස්මූඩ් පෙෂෙස්කියාන් අතරේ තෙවැනි වටයක් පැවැත්වෙයි.

 

දෙවැනි වටය පැවැත්වෙනු ඇත්තේ ලබන ජූලි 5 වැනිදා යැයි ඉරාන මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබේ.

 

පළමු වටයේ ඡන්දයෙන් සහීද් ජලීල් සහ ප්‍රතිවාදියා මස්මූඩ් පෙෂෙස්කියාන්ට සියයට 40 කට වඩා ඡන්ද හිමි කර ගැනීමට හැකිවූයේ නැත.

 

 

@BBC

nalan mendis

නවතම ලිපි