SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු

ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකි.

 

 

ඒ අතර ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින්ගෙන් අඩකට වඩා සිටින්නේ  කාන්තාවන් ය.

 

ජාතික ජන බලයෙන් (NPP) අපේක්ෂකයින් 19 දෙනෙකු සහ සමගි ජන බලවේගයෙන් (SJB) අපේක්ෂකයින් දෙදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.

 

එය ඉතිහාසයේ මෙතෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වැඩිම කාන්තා නියෝජනය වේ.

 

තේරී පත් වූ NPP මන්ත්‍රීවරුන් වන්නේ:

 

මුතුමැණිකේ රත්වත්තේ (දිගාමඩුල්ල)
අම්බිගා සැමුවෙල් (බදුල්ල)
නිලන්ති කොට්ටහච්චි (කළුතර)
ඔෂානි උමංගා (කළුතර)
වෛද්‍ය කෞෂල්‍යා ආරියරත්න (කොළඹ)

හරිනි අමරසූරිය (කොළඹ)
සමන්මලී ගුණසිංහ (කොළඹ)
සරෝජා පෝල්රාජ් (මාතර)
නිලූෂා ගමගේ (රත්නපුර)
සාගරිකා අතාවුද (කෑගල්ල)
ගීතා රත්නකුමාරි (කුරුණෑගල)
හිරුණි විජේසිංහ (පුත්තලම )

චතුරි ගංගානි (මොනරාගල ) 

තුෂාරි ජයසිංහ (ගාල්ල) 

දීප්ති වාසලගේ (මාතලේ) 

අනුෂ්කා තිලකරත්න (නුවරඑළිය) 

ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි (නුවරඑළිය) 

හේමාලි වීරසේකර (ගම්පහ)

සමගි ජන බලවේගය (SJB)

 

චමින්ද්‍රානි කිරිඇල්ල (මහනුවර)
රෝහිණී කුමාරි විජේරත්න (මාතලේ)

 

(මෙම පක්ෂ තම ජාතික ලැයිස්තුවට තවත් කාන්තා සභිකයින් කිහිප දෙනෙකු නම් කළහොත් සංඛ්‍යාව වැඩි වනු ඇත).

 

 

නවතම ලිපි