නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ
ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇති බව එකී වාර්තා පවසයි.
ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහා බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.
භූකම්පනයෙන් දේපල හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.