අරලියගහ මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මහ බැංකුව අවට ප්‍රදේශවලට
සිසුන් ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාතිලක ලබාදුන් අධිකරණ නියෝගය නොතකා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (08) කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
Pic by Nisal Baduge
dailymirror