වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්
මාධ්‍ය නිදහස හා මාධ්‍ය අයිතිය පිළීබඳව විපක්ෂයේ සියලුම තරුණ සංවිධාන හා ස්වේච්ඡා සංවිධානවල එකතුවෙන් අද (18) මාධ්‍ය හමුවක් පැවැත්වීය.
මේ එම සංවිධාන එකතුවේ අරමුණ හා අදහස පැහැදිලි කරන දේශපාලන සමාජ ක්‍රියාකාරී, අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකු වන මහිල් බණ්ඩාර...