SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ නැගණියක වූ

පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

 

 

1948.05.06 කෝට්ටගොඩ දී උපත ලද ඇය  මිය යන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටියාය.

 

මේ වනවිට දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ තැනපත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් 28 වෙනිදා පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

නවතම ලිපි