බෝලය ඇත්තේ රනිල් පැත්තේය. පොහොට්ටුවෝ පාර්ලිමේන්තුව අවුල් කලොත් ..? කිරිඇල්ලගෙ යෝජනාව හැර විකල්පයක් නෑ.- ජනපති කියයි.
"ගෝටා පැනලා ගිහින් ඇමතිලා විසිවෙලා ගෙවල් ගිණි තියලා පාරට බහින්න බැරුව හැංගිලා පුංචි කාර් වෑන් කටු වලින් රැවුල් වවාගෙන වේස නිරූපන දාගෙන හිටපු පොහොට්ටුවො