SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශ්වයේ නොපෙනෙන ශක්තින් ගැන අධිමානසික සහ විශ්ව ශක්තිය ගැන තම අත්දැකීම්

ගැන  පාඨලී චම්පික රණවක  කතාබහකට එක්ව ඇත.

 

  • යම් යම් පුද්ගලයින්ට සුවිශේෂී හැකියාවන් තියෙන්න පුළුවන්.
  • ඉස්කෝල ගොඩනැගිල්ලක පටු පැත්ත තමයි ඉර පැත්තට තියන්න ඔින.
  • අලි අතරත් පොඩි පොඩි සන්නිවේදන ක්‍රම තියෙනවා.
  • ඇතැම් ග්‍රහලෝකයක තරුවක බලපෑම ඇතැම් නිශ්චිත මොහොතක අපට දැනෙනවා.
  • අපිට නොපෙනෙන අපිට නොදකින සංඛ්‍යාත විශාල ප්‍රමාණයක් මේ ලෝකෙ සැරිසරනවා.
  • අපේ බෙරවලට සමහර වෙලාවට මිනිස්සු ආවේශ වෙනව.
  • කොතන හරි පොයින්ට් එකක් වෙනස් කරගත්තොත් වෙනස් විදිහකට වෙනස් දෙයක් දැනෙනවා.

 

සම්පූර්ණ වීඩියෝව පහතින්..

@ Video Courtesy :- Vishwakarma | විශ්වකර්ම