SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය තරග දිවියෙන් සමුගන්නේ

2026 පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කර අවසන්වූ විට පමණක් බව වාර්තාවේ.

2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගියදා ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමත්විය.

ගෝල 2-1ක් වශයෙන් ස්පාඤ්ඤය සත්කාරක ජර්මනිය පරාජය කළ අතර ප්‍රංශය විසින් පෘතුගාලය පරාජය කරනු ලැබීය.

මෙම තරගයෙන් පෘතුගාල කණ්ඩායම පරාජය වීමත් සමග රොනාල්ඩෝ ක්‍රීඩා දිවියට සමුදෙන බවට රාවයක් පැතිරුණ ද පෘතුගාල මාධ්‍ය පවසන්නේ රොනාල්ඩෝ තවමත් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට කැමැත්තක් දක්වා නොමැති බවයි. රොනාල්ඩෝ 2024 යුරෝ තරගාවලියට පිවිසියේ සෞදි අරාබියේ පැවැති පාපන්දු තරගාවලියට සහභාගිවී සියලු තරගවලදී ගෝල 50 ක් ලබාගත් නමුත් මේ තරගාවලිය පුරා ඔහු අසාර්ථක විය.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිව්වන වරටත් සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන හිමි කරගෙන තිබේ.

@චතුර පමුණුව

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි