SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ

ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 140 ක් ලබා ගති.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 19 පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

පන්දුවට පහරදීමේදී නායිකා  චමරි අතපත්තු ලකුණු 63 ක් හා නොදැවී පන්දුවට පහරදෙමින් අනුෂ්කා සංජීවනී ලකුණු 24 ක් ලබා ගැනුනි.

ඒ අනුව ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් පැවති සියළුම තරඟ ජයගෙන ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි