SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීටර් 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේදී ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන , කාලිංග කුමාරගේ , රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි විය.

එම ඉසව්ව විනාඩි 03. තත්පර එකයි දශම 5යි6කින් නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

නවතම ලිපි