SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා ප්‍රිමියර් ලීග පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය සිදුකර ඇත.

මෙවර LPL කණ්ඩායම් ලෙස

ගෝල් මාවල්ස් කණ්ඩායම

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 

කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් කණ්ඩායම 

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම

බී ලව් කැන්ඩි කණ්ඩායම‍

තරඟ වැදීමට නියමිත ය.

 

ක්‍රීඩක වෙන්දේසියේ දී පහත පරිදි ක්‍රීඩකයින් සඳහා  මිලගණන් නියමව ඇත.

 

අශේන් බණ්ඩාර - බී ලව් කැන්ඩි - ඩොලර් 28000

දිනේශ් චන්දිමාල් - බී ලව් කැන්ඩි - ඩොලර් 40,000

රයිලී රූසෝ - ජැෆ්නා කිංග්ස්  - ඩොලර් 60,000

ජනිත් ලියනගේ - ගෝල් මාවල්ස් - ඩොලර් 36,000

ඩ්වේන් විටෝරියර්ස් - ගෝල් මාවල්ස් - ඩොලර් 30,000

ෆේබියන් ඇලන් - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 32,000

ධනංජය ද සිල්වා - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 50,000

සහන් ආරච්චිගේ - ගෝල් මාවල්ස් - ඩොලර් 20,000

චාමික ගුණසේකර - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 10,000

දුනිත් වෙල්ලාලගේ - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 50,000

රහමනුල්ලා ගුර්බාස් - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 50,000

ලහිරු උදාර - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 14,000

ටස්කින් අහමඩ් - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 50,000

ලහිරු කුමාර - ගෝල් මාවල්ස් - ඩොලර් 30,000

ප්‍රමෝද් මධුශාන් - ජැෆ්නා කිංග්ස්  - ඩොලර් 22,000

ප්‍රභාත් ජයසූරිය - ගෝල් මාවල්ස්  - ඩොලර් 11,000

අකිල ධනංජය - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 20,000

ෂෝන් විලියම්ස් - ගෝල් මාවල්ස් - ඩොලර් 20,000

දසුන් ශානක - බී ලව් කැන්ඩි - ඩොලර් 85,000

ඇන්ජලෝ පෙරේරා - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 20,000

රමේෂ් මෙන්ඩිස් - බී ලව් කැන්ඩි - ඩොලර් 10,000

ශිවෝන් ඩැනියල් - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 15,000

ධනුෂ්ක ගුණතිලක - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 22,000

දිමුත් කරුණාරත්න - බී ලව් කැන්ඩි - ඩොලර් 10,000

ඉෆ්තිකාර් අහමඩ් - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 50,000

නුවනිදු ප්‍රනාන්දු - දඹුල්ල තන්ඩර්ස්  - ඩොලර් 34,000

ජේසන් බෙරෙන්ඩෝෆ් - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 50,000

බිනුර ප්‍රනාන්දු - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 55,000

නුවන් ප්‍රදීප් - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 36,000

ගාරුක සන්කෙත් - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 20,000

මතීෂ පතිරණ - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 120,000

හසිත ප්‍රනාන්දු - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 42,000

සහූර් ඛාන් - ගෝල් මාවල්ස් - ඩොලර් 10,000

මල්ෂා තරුපති - ගෝල් මාවල්ස් - ඩොලර් 25,000

විශාඩ් රන්දික - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 5,000

ශෙහාන් ප්‍රනාන්දු - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 5,000

සොහාන් ද ලිවේරා - දඹුල්ල තන්ඩර්ස්  - ඩොලර් 5,000

සධීෂ රාජපක්ෂ - ගෝල් මාවල්ස් - ඩොලර් 5,000

කවීන් බණ්ඩාර - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 5,000

මොහොමඩ් ශිරාස් - ගෝල් මාවල්ස් - ඩොලර් 10,000

මොහොමඩ් හස්නයින් - බී ලව් කැන්ඩි - ඩොලර් 30,000

ලහිරු සමරකෝන් - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 13,000

ඉෂිත විජේසුන්දර - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 5,000

ඉෂාන් මාලිංග - ජැෆ්නා කිංග්ස්  - ඩොලර් 5,000

ඉසුරු උදාන - ගෝල් මාවල්ස් - ඩොලර් 100,000

මුහම්මද් වසීම් - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 20,000

පවන් රත්නායක - බී ලව් කැන්ඩි - ඩොලර් 5,000

ඇලෙක්ස් රොස් - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 20,000

අහන් වික්‍රමසිංහ - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 5,000

හස්රතුල්ලා සසායි - දඹුල්ල තන්ඩර්ස්  - ඩොලර් 50,000

චමත් ගෝමස් - බී ලව් කැන්ඩි - ඩොලර් 5,000

ධනංජය ලක්ෂාන් - ගෝල් මාවල්ස් - ඩොලර් 10,000

චතුරංග ද සිල්වා - බී ලව් කැන්ඩි - ඩොලර් 30,000

කරීම් ජනත් - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 80,000

කවිදු පතිරණ - බී ලව් කැන්ඩි - ඩොලර් 5,000

ලක්ෂාන් සදකැන් - බී ලව් කැන්ඩි - ඩොලර් 20,000

වනුජ සහන් -  ජැෆ්නා කිංග්ස් - ඩොලර් 10,000

පසිදු සූරියබණ්ඩාර - ගෝල් මාවල්ස් - ඩොලර් 5,000

සම්මු අෂාන් - බී ලව් කැන්ඩි - ඩොලර් 5,000

අසේල ගුණරත්න - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 10,000

ලහිරු මධුසංඛ - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 20,000

රුසන්ද ගමගේ - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 5,000

අසාම් ඛාන් - බී ලව් කැන්ඩි - ඩොලර් 55,000

කවිදු නදීෂාන් - ගෝල් මාවල්ස් - ඩොලර් 5,000

මිතුන් ජයවික්‍රම - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 5,000

අයානා සිරිවර්ධන - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 5,000

අගා සල්මාන් - බී ලව් කැන්ඩි - ඩොලර් 10,000

මුජීබ් උර් රහ්මාන් - ගෝල් මාවල්ස් - ඩොලර් 50,000

මොහොමඩ් අලී - බී ලව් කැන්ඩි - ඩොලර් 10,000

මුර්වින් අවිනාශ් - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 5,000

චමිදු විජේසිංහ -  ගෝල් මාවල්ස් - ඩොලර් 5,000

ජෙෆ්රි වැන්ඩර්සි - ගෝල් මාවල්ස් - ඩොලර් 32,000

අරුල් ප්‍රගාසම් - ජැෆ්නා කිංග්ස්  - ඩොලර් 5,000

සොනාල් දිනූෂ - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 6,000

පැතුම් නිශ්ශංක - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 40,000

කසුන් රාජිත - බී ලව් කැන්ඩි - ඩොලර් 26,000

නිශාන් මධුෂ්ක - ජැෆ්නා කිංග්ස්  - ඩොලර් 10,000

හයිඩර් අලි - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 25,000

අල්ලාහ් ගසන්ෆර් - කල්ම්බෝ ස්ට්‍රයික්ර්ස් - ඩොලර් 10,000

සංතුෂ් ගුණතිලක - දඹුල්ල තන්ඩර්ස් - ඩොලර් 6,000

තිෂාන් විතූෂාන් - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 5,000

යූරි කොත්තුගොඩ - ගෝල් මාවල්ස් - ඩොලර් 5,000

නිසල තාරක - ජැෆ්නා කිංග්ස් - ඩොලර් 5,000