ඉන්දියාව එරෙහිව ඕස්ට්‍රේලියාව අවසන් මහා තරඟය අද
බොහෝ දෙනා බලා සිටි ඉන්දියාව එදිරිව ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන 2023 අවසන් මහා තරගය අද (19) ඉරිදා පැවැත්වීමට නියමිත අතර එය ඉන්දියාවේ වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතය.
බොහෝ දෙනා බලා සිටි ඉන්දියාව එදිරිව ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන 2023 අවසන් මහා තරගය අද (19) ඉරිදා පැවැත්වීමට නියමිත අතර එය ඉන්දියාවේ වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතය.
ජගත් මණුවර්ණගේ රහස් කියන කන්ද බලන්නට ගියෙමි... ඊට හේතු කීපයක්ම තිබින.. එකක්... ජගත් මා ඉතා ප්‍රිය කරන අති දක්ෂ රංගධරයෙකු වීමය.
‘‘ ධනවාදයයි කොමියුනිස්ට්වාදයයි සන්සන්දනය කරන එක ගැන නෙවි මම අහන්නෙ යාන්.
කන්දක් සේමා පොත රචනා කරන්නේ සුමිත්‍රා රාහුබද්ධ ලේඛිකාවයි.
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟය ඉන්දියාවේ පුනේ හිදී පැවැත්වුනු තරඟයේදී කාසියේ වාසිය දිනාගත්තේ ඇෆ්ගනිස්ථාන නායකයාය.
උදන් ප්‍රනාන්දුගේ නවතම සිනමා නිර්මාණය වන (NOT SO) GREENER PASTURES පිළිබඳ කතාබහක්...
නළු නිළියන්ට දේශපාලකයන්ට ඇඳුම් කරපු නිල්හාන් මාලිනීලා, සබීතලා, රවීන්ද්‍රලා, සනත්ලා අඳින හැටි හෙළිකරයි...
ENG එදිරිව ශ්‍රී ලංකා ක්‍රිකට් 2023ලෝක කුසලාන තරගය අද (26) කර්නාටක ප්‍රාන්තයේ බෙංගාලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
In a massive setback for England, ace speedster Reece Topley has been ruled out of the World Cup 2023 due to injury.
අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැඳී සිට ඉවසිලිවන්ත ඉනිමක් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා
ඉන්දියාවේ සුපිරි කොලිවුඩ් නලු විජයි විසින් රඟන නවතම චිත්‍රපටය වූ ලිඕ ප්‍රදර්ශනය
කලවා ප්‍රදේශයේ ආබාධයකට මුහුණ දී සිටීම හේතුවෙන් නායක දසුන් ශානක ලෝක කුසලානයේ මීළඟ ඔිස්ට්‍රෙලියාව සමග තරඟයට ක්‍රිඩා නොකරන බව වාර්තා වී තිබේ.
Opening batter Dimuth Karunaratne and seamer Lahiru Kumara are being considered
Rohit Sharma smashed a record seventh World Cup century as India powered to an emphatic eight-wicket win over Afghanistan in Wednesday’s group match in Delhi.
නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියෙකු වන යෝන් ෆොස්සේ නම් කර තිබේ.