SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

19 වන සියවසේ ඇමරිකාවේ බයිබලයට අමතරව වැඩියෙන්ම අලෙවි උන ග්‍රන්ථය හැටියට සැලකෙන්නේ වර්ෂ 1852 දී හැරියට් බීචර් ස්ටෝව් විසින් රචනා කරන ලද " අන්කල් ටොම්ස් කැබින් " නම් නවකතාවයි.

Feature

Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.

Feature

මේ වගේ අමාරු කාලෙක කලාකරුවා මොකක්ද කරන්න ඕනෙ? මේ ප්‍රශ්නයට හොඳම පිළිතුර දුන්නෙ ලොව ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ.

Feature

අශෝක හදගම, රූකාන්ත ගුණතිලක, නවරත්න ගමගේ සහ උමාලි තිලකරත්නගේ සුසංයෝගයෙන් ‘‘කලු ලිලී මල් කැකුළී‘‘ නමින් ගීතයක් යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබුණා.