RW vs Harini - වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන් නොමග යැවූ බව අගමැති හරිනි කියයි (ඡන්ද කතා)
හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරන බවට පොරොන්දු වෙමින්
හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරන බවට පොරොන්දු වෙමින්
මාතලේ දිස්ත්‍රික් සජබ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න විසින් නව රජය මුදල් අච්චු ගැසීම පිළිබඳ ව
ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පළමුවෙන්ම ආ විදේශ රාජතාන්ත්‍රිකයා
විජිත හේරත් විසින් ජනාධිපති තුමා, එතුමා, එතුමාගේ අත්සන වැනි වචන භාවිතා කරමින්
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපතිවීමත් සමඟ රට පාලනය කළ වලව් කිහිපයක
අද (28) සමගි ජන සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ
ජාත්‍යන්තර මූල්‍ය අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන දේශීය සහ විදේශීය ණය ප්රතිව්යහගතකරණය පිළිබඳ අවධානය
සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම
ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රාල ජාතිකයන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ
දහතුන් වන සංශෝධනයට එහා ගිය බලයක් උතුරු නැගෙනහිරට ලබා දිය යුතු බව
අද වන විට ලංකාවේ ඉතිරි වී ඇති එකම සැබෑ සමාජවාදියා ලෙස හැඳින්විය හැක්කේ
ලාල්කාන්තට කිරිකෝඩු කෙනෙක් ගැන හිතක් පහළ වෙලා..
කොළඹ දිනපොත
(පළමුවැනි කොටස)
2024 මහමැතිවරණය දේශපාලන දිනපොතේ අලුත් පරිච්ඡේදයකට අප යොමු කරවයි. කොළඹ සිතියම මත ඇවිද යමින් සිටිමි.
මේ කටු සටහන් ඒ පිය සටහන් හා සමාන්තරය.
මාලිමාවේ අපි එකටය. 'එකට' යනුවෙන් කී විට මුල් තැන මෙන්ම සාමූහිකත්වය ද ගම්‍ය වෙයි. සාමූහිකව මුල් තැන ගැනීම මාලිමාවේ අභිප්‍රායයි. අපි ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටිමු.
ආවිස්සාවේල්ලේත් කඩුවෙලත් හෝමාගමත් කැස්බෑවේත්, මොරටුව මහරගම දෙහිවල රත්මලාන සහ බොරැල්ලේත්, උතුරු බටහිර නැගෙනහිර මැද ලෙස බෙදී ගිය කොළඹත්, මිනිස්සු ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ තරමට අපේක්ෂා සහගතව සිටිති. අප කොළඹ සිතියම මත ඇවිද යන්නේ ඒ අපේක්ෂාවන් පොකුර උර මත දරාගෙනය.
ආදරණීය කොළඹ මිනිසුනි, ඔබගේ උස් අපේක්ෂාවන් මහපොළොවේ යතාර්ථයක් බවට පත්වන දිනය තෙක් අපි අපේ ගමන නොනවත්වන්නෙමු. ආදරයෙන් සහ විශ්වාසයෙන් යුතුව අපේ අත් හා බැඳුනු ඔබේ අත් අපි අත් නොහරින්නෙමු.
@ කැටිපෙ
දෙදහස් විසි හතරේ ඔක්තෝබර්
විසිතුන්වනදා කොළඹදීය.
පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් අතර