දමිතාට, සැමියාට රට යෑම තහනම් උවත්, එජාප උදේනිකා හා කරුණාකරන් නිදැල්ලේ…..! සජබයත් දැනුවත්…..?
අරගලයට සම්බන්ධව කටයුතු කරන විට ‘ලක් අම්මා’ වූ දමිතා සහ ඇයගේ ස්වාමි පුරුෂයා හට විදෙස් ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් විසින් පනවා ඇත.
අරගලයට සම්බන්ධව කටයුතු කරන විට ‘ලක් අම්මා’ වූ දමිතා සහ ඇයගේ ස්වාමි පුරුෂයා හට විදෙස් ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් විසින් පනවා ඇත.
වසර 30ක් මුළුල්ලේ පැවති යුධ සමයේදී කඨෝර ජීවිතයක් ගෙවා අවසන් කළ, භෞතිකමය සහ ජාතිකත්ව මට්ටමින්ද අඩු සැලකිලි ලද දිස්ත්‍රික්කයක් හැටියට වවුනියාව දිස්ත්‍රික්කය බොහෝ දෙනෙක් හඳුනති.
ඇමරිකාවේ සිට ගමන් අරඹා ඇති ඩාර්ලි නමැති නෞකාව අන්තරායකර අපද්‍රව්‍ය කන්ටේනර 764ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවට තොරතුරු අනාවරණයවී තිබෙන නිසා
විපක්ෂයේ එකමුතුවක් නොමැති වීම, මුලින් එන්නේ මොන මැතිවරණය ද, මැතිවරණ ක්රමයේ වෙනසක් අවශ්‍ය ද යනාදි දේශපාලන කරුණු සම්බන්ධයෙන්
රුහුණේ සුගලා දේවිය උදැහැනැක්කෙම ලංකාදීප පත්තරේ අරගෙන කියවන්න ගත්තෙ දවස ගානෙ කොළඹ රට කේන්ද්‍ර කොර ගනිපු ඡන්ද හටනට වෙච්ච දේ මොකක්ද කියල දැනගන්නත් එක්කය.
දයාන් ජයතිලක මහතාගේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් දිය යුත්තේ ඇයිදැයි යනුවෙන් කරුණු දහයක් යටතේ දැක්වූ ලිපියට පිළිතුරකි. (සබැඳිය - https://slleader.lk/news/9594-2024-03-30-23-23-31)
පසුගිය දිනක දේශබන්ධු හා ටිරාන් යුක්තිය රැගෙන යාපනයට ගියෝය.
මම මේ සටහන මුලින් ලිව්වේ 2023 පාස්කු යෙදුණු දවස්වල මං සහභාගි වුණු සාදෙකදි ඇති වුණු සංවාදයක් මුල් කරගෙන. දැන් 2024 පාස්කු සමය.
ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොහ්ල් ගැන ඊයේ ශ්‍රී ලංකාව තුළ ගෞරවාන්විත සිහිකිරීමක් සිදුවුණි.
ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද මතුකළ හැකි බවට පාඨලී අනතුරු අඟවයි.
දිනෙන් දින උණුසුම් වන ලංකාවේ මැතිවරණයන් පිළිබඳ කතාබහට දවසින් දවස එක් වන්නේ අලුත් නාටකයන් ය.
ශුද්වූ සතියේ බදාදා "ඔත්තු දීමේ බදාදා" ලෙසද හැඳින්වේ,
අප මීට පෙර කියූ දේශපාලන නාටකය දැන් ඇරඹී ඇත.
අද මට කෙනෙක් දුරකථනයෙන් අමතා ප්‍රකාශ කලේ ලක්ෂාන් අබේනායක හාර්ට් අටෑක් එකක් නිසා ඇදවැටී කොමා තත්වයේ පසුවන බවත්,
‘ජීවන වෘක්ෂය’ මුරුංගා වලින් ජීවිත රැකගන්නේ කෙසේද?
පාඨලී චම්පික රණවක යනු ඔහු නියෝජනය කරන දේශපාලන පරම්පරාවේ විශිෂ්ටයාය. ඔහු බුද්ධිමතෙකි. දක්ෂ කථිකයෙකි. සමාජ, ආර්ථික සහ දේශපාලන පිළිබඳ තියුණු විශ්ලේෂකයෙකි.
කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරුණු පිළිබඳව
මේ තමයි මගේ ජීවිත කාලය ඇතුලත එන අවිනිශ්චිතම ඡන්දය.