SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය මාලිමාව ජයග්‍රහණය නොකරන බවත්

බහුතර බලය ලබාගැනීමට අපහසු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

 

 

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසුවේ ය.

 

 

"අපිට තියෙන්නේ ජාත්‍යන්කර වශයෙන් ඉතාම බලවත්ම ආණ්ඩුව චීනට පස්සේ. අපි ලියුමක් යැව්වා ට‍්‍රම්ප් ජනාධිපති කිවුවා අන්න මේක දවස් අනූවකින් කල් දානව කියල. එහෙම ආණ්ඩුවක් තියෙනවද වෙන කොහෙවත් ලෝකේ. එහෙම එක්කෙනෙක්ටවත් කළේ නෑ. ඉතින් ඔහොම කතා වලට අපි ඇහුම්කන් දෙන්න වැඩක් නෑ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තා අනුව මේ අවුරුද්දෙ මේ කිව්වේ මෙතන ට‍්‍රම්ප්ගෙ ප්‍රශ්නයට ඉස්සෙල්ලා 3.9% අඩු වෙනවා. 2026දී 3.4%ට තව අඩු වෙනවා. ණය ගෙවන්න ඔ්න වේගෙ නෑ. මුදල් ඇමති ජනාධිපති මේ ගැන කරුණු කියන්න ඔින"

 

නවතම ලිපි