SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නැවත දැනුම් දෙන තුරු අරාබි මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස

නාවික සහ ධීවර ප්‍රජාවන්ට උපදෙස් දෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

 

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 80 දක්වා ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.

 

එසේම ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට කඩිනමින් වෙරළට පැමිණීමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යන ලෙස උපදෙස් දෙනු ලැබේ.

 

 

dailymirror

nalan mendis

නවතම ලිපි