කෝප් කමිටු සභාපති ඉස්සරත් එහෙමලු...
ඔන්න දියවන්නාවේ ලිංගික අල්ලස් සිද්ධියක් ගැන සජබෙ හේෂා කතාවක් මතුකරල.
ඔන්න දියවන්නාවේ ලිංගික අල්ලස් සිද්ධියක් ගැන සජබෙ හේෂා කතාවක් මතුකරල.
ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ජන ප්‍රසාදය තවදුරටත් පහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ලංකාවේ පහුගිය වසරේ පැවැත්වුන Lanka Premier League T20 තරඟාවලිය මතකද?
චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව ඇත.
අද (17) පාර්ලිමේන්තුවේදී කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් චෝදනාවක් කළේය.
ලබන 2024 වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් රට ගොඩගත් බව ජනාධිපත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළද
While holding the guilty persons’ liable and naming them, including one member of the Monetary Board,
ලබන ජනවාරියේ සිට සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් හාරසිය 20 ඉක්මුණු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
දහස් ගණන් පලස්තීනුවන්ට වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම රැකවරණ සැලසූ ගාසා නගරයේ
පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
තමාට සහ තම පවුලට ජීවිත තර්ජන පවතින බව පවසමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව පිළිබඳව සොයා බලන ලෙසයි.
අධිකරණය විසින් මිනීමැරුමක් බවට තීන්දු කර ඇති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන්