SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් මූලික නිල ප්‍රකාශය නිකුත් කිරීමට පෙර

සමගි ජන සන්ධානය ස්ථාපිත කරන බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

පිළිගත් දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලියාපදිංචි පක්ෂ සහ ජාතික සංවිධානද ඇතුළත්ව කණ්ඩායම් 20ක් මෙවර සමගි ජන සන්ධානය සමඟ ගිවිසුම් ගතවන බව පක්ෂයේ මහලේකම්වරයා පවසයි.

 

මෙයට අමතරව තනි තනි මන්ත්‍රීවරුන් වශයෙන් තවත් මන්ත්‍රීන් පස්දෙනකුද සමගි ජන සන්ධානයට එක්වීමට නියමිත බව ඔහු සඳහන් කරයි.