ඊශ්‍රායලයට හමාස් සංවිධානය අතුරුදහන් කිරීමට නොහැකිය. මන්දයත් ගැටලුව මිලිටරි එකක් නොවේ - “එය දේශපාලනික ය”
4 වැනි ඊශ්‍රායල් පලස්තින යුද්ධයෙන් පසු..
4 වැනි ඊශ්‍රායල් පලස්තින යුද්ධයෙන් පසු..
දින ගණනාවක් මුළුල්ලේ ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 230 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ අතර කාන්තාවන් සහ දරුවන් 100කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිනවා.
අන්තර් පළාත් සීමා ඇතුළු, සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.
69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.
රටවල් රාශියකට තවම එකම එන්නතක් වත් ලබා ගැනීමට නොහැකිවී ඇති පසුබිමක
ගෙවුණු පැය 24 තුළත් ඉන්දියාවෙන් වාර්තාවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් තුන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ, වර්තමානයේ සිංහල ස්වදේශීය සේවයේ අධ්යක්ෂ ඉන්දික ජයරත්න රජයේ ප්රවෘත්ති වාර්තාකරණ ක්ෂේත්රයේ මාධ්‍යවේදියෙකි.
කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඇගේ සම්පූර්ණ නම කැරොලයින් ලූසී ඈන් ජූරිය. ඇය 2020 වර්ෂයේ ලෝක විවාහක රූ රැජිනයි.
හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් විසින් “බංකුව” (The Bench) යන මැයෙන් ළමා කතා පොතක් රචනා කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
කොවිඩ් සම්බන්ධයෙන් පවතින කුමන්ත්‍රණ න්‍යායන් උලුප්පා දක්වන චීන රජයේ මාධ්‍ය
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය මේ වනවිට ඇණහිට තිබේ.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට එක්වූ එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය 9 වනදා විරෝධතාවයක නිරත විය.